WhatsAppImage2023-11-20at33858AM1.jpeg
WhatsAppImage2023-11-20at33439AM2.jpeg
WhatsAppImage2023-11-20at33444AM.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

මධ්‍යම පළාතේ මහනුවර මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

2030 සිරිලක සුපතල අධ්‍යාපනයේ ප්‍රමුඛයා

දැක්ම

සහ

මෙහෙවර

අධ්‍යාපනයේ අරමුණු ඉටු කර ගනිමින් භෞතික, මානව හා මූල්‍ය සම්පත් කළමනාකරණය තුළින් පොදු ජාතික නිපුණතා සපිරුණු 2030 සිරිලක සුපතල අධ්‍යාපනයේ ප්‍රමුඛයා දැයට දායාද කිරීමයි.

දැක්ම

සහ

මෙහෙවර

2030 සිරිලක සුපතල අධ්‍යාපනයේ ප්‍රමුඛයා

අධ්‍යාපනයේ අරමුණු ඉටු කර ගනිමින් භෞතික, මානව හා මූල්‍ය සම්පත් කළමනාකරණය තුළින් පොදු ජාතික නිපුණතා සපිරුණු 2030 සිරිලක සුපතල අධ්‍යාපනයේ ප්‍රමුඛයා දැයට දායාද කිරීමයි.

අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පාසලේ අමතර ඉගැන්වීම් කටයුතු

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මප/නා/පුස්සැල්ල නවෝද්‍යා විද්‍යාලය