අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පාසලේ අමතර ඉගැන්වීම් කටයුතු

header.png
header.png

අප පාසලේ නිල වර්ණ  ලෙස භාවිතා කරන්නේ තද නිල්, කහ, සහ කොළ වර්ණයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

තද නිල් කහ කොළ