අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පාසලේ අමතර ඉගැන්වීම් කටයුතු

header.png
header.png

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • කලා
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව
භූගෝල විද්‍යාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව / තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ගිණුම්කරණය ව්‍යාපාර අධ්‍යනය