අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පාසලේ අමතර ඉගැන්වීම් කටයුතු

header.png
header.png

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

නන්දන රත්නායක මයා

මප/නා/පුස්සැල්ල නවෝද්‍යා විද්‍යාලය සියලු අංශ තුළින් දිනෙන් දින දියුණුවක් ළඟා කර ගනිමින් ඉදිරියටම ගමන් කරන පාසලකි. බාහිර පාර්ශව වෙත තොරතුරු සන්නිවේදනය කිරීම සඳහා අප පාසල වෙනුවෙන් නිර්මාණය කරන ලද මෙම වෙබ් අඩවිය පාසලේ අනන්‍යතාවය මැනවින් කියාපාන සාධකයකි.  

මෙම වටිනා කාර්යය වෙනුවෙන් ඇපකැප වූ සියලුම පාර්ශව වෙත මා මේ අවස්ථාවේ ස්තූතිවන්ත වෙමි. තාක්ෂණය ඵලදායි ලෙස භාවිත කරමින් තම යහපත් අරමුණු සාර්ථක කැගැනීමට හැකි වේවායි අප පාසල සිසු දරු දැරියන්ට මම ප්‍රාර්ථනා කර සිටිමි.

නන්දන රත්නායක මයා
නියෝජ්‍ය විදුහල්පති
මප/නා/පුස්සැල්ල නවෝද්‍යා විද්‍යාලය.