අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පාසලේ අමතර ඉගැන්වීම් කටයුතු

header.png
header.png

.

නිමල් කරුණාරත්න මයා (2015 - 2021)

- මෙතුමා සේවය කළ කාලය තුළ පාසල ජාතික පාසලක් බවට පත් වීම - පාසලේ ගොඩනැඟිලි අලුත්වැඩියාව - ගුරු වෘත්තීය සංවර්ධනය ට විශාල සේවාවක් කිරීම

.

රෝහණ රාජමන්ත්‍රී මයා (2021 - වර්තමානය දක්වා)

- පාසලේ ගොඩනැඟිලි අලුත්වැඩියාව - පාසලේ දැක්ම , මෙහෙවර, නිළ ඇඳුම ආදි බොහෝ දේවල් නව්‍යකරණය වීම - පාසල කා අතරත් ජනප්‍රිය වීම - පාසලේ සිසුන් ප්‍රමාණය වැඩි වීම