අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පාසලේ අමතර ඉගැන්වීම් කටයුතු

header.png
header.png
පාසල ආරම්භ වූ දිනය 1908
ජාතික පාසලක් වූ දිනය 2021 වර්ෂයේ
පාසල් වර්ගය 1C
සංගණන අංකය 23245
පාසල පිහිටි පළාත මධ්‍යම
දිස්ත්‍රික්කය මාතලේ
කලාපය නාවුල
කොට්ඨාසය අඹන්ගඟකෝරළය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අඹන්ගඟකෝරළය
ග්‍රාම සේවක වසම පුස්සැල්ල
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 19
2023 ඹක්තොම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 450
2023 ඹක්තොම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 30
පාසලේ වර්ණය නිල්, කහ,කොළ