නිර්මාතෘවරු

අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පාසලේ අමතර ඉගැන්වීම් කටයුතු

header.png
header.png

 

1908දී පුස්සැල්ල විහාරස්ථානයේදී ළමුන් කිහිපදෙනෙකු සම්බන්ධ කරගෙන මුල්ම පාසල ආරම්භ කර ඇත. ගමේ දානපතියෙකු වූ අත්තුඩාවගේ මහතා විසින් අක්කර 1 1/2 ඉඩමක් පරිත්‍යාග කර ඇත.  1908 සැප්තැම්බර් මස දී මෙම භූමියේ පාසල් ගොඩනැගිල්ලක් ඉදි කර ඇත. වර්තමාන පාසල ඉදි කර ඇත්තේ එම භූමියේය. 
මෙම පාසලේ මුල්ම විදුහල්පතිවරයා වූයේ යූ. එම්.විජේතුංග මහතාය. එතුමා 1908 සිට 1912 දක්වා සේවය කර ඇත. වර්තමානය දක්වා විදුහල්පතිවරු 32 සේවය කර ඇත.