අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පාසලේ අමතර ඉගැන්වීම් කටයුතු

header.png
header.png

නිල් ගුවනේ මිහිතලයේ

පතුරමු දස දෙස එබ කිතු යස ගොස

පාසල් මැනියනේ ……………

පළඳා යහ ගුන මාලා

පාමින් එඩිතර ලිලා

ගැමුනු විජයබා පැරකුම් නිරිඳුන්

ගිය මඟ යන්නට පෙරලා

දෙනු එබ හක්තිය ගෙන අප බක්තිය

පාසල් මැනියනේ ………….

නිල් ගුවනේ මිහිතලයේ

පතුරමු දස දෙස එබ කිතු යස ගොස

පාසල් මැනියනේ …………….

පෙර මඟ ගමනට පහනක් වීලා

සාමය සමඟිය සතුට බෙදාලා

ලක් මවගේ ජය දජ අප එසවා

පුද දෙන්නේ පුස්සැල්ලේ මහ විදුහල් මාතා