මධ්‍යම පළාත් නාට්‍ය තරඟාවලියෙන් අප පාසලට දෙවන ස්ථානයට
මධ්‍යම පළාත් නාට්‍ය පිටපත් තරඟාවලියෙන් අප පාසලේ නාට්‍ය හා රංග කලාව විෂය භාර දිල්රුක්ෂි විජේකෝන් ගුරු මහත්මියගේ නාට්‍ය පිටපත තේරීපත් වූ අතර ඹක්තෝම්බර් මස 14 වන සෙනසුරාදා එහි තරඟාවලිය මහනුවර ගුරුදණිය විද්‍යාලයේදී පැවැත්වුණි. සියලු පාසල් අතරින් අප පාසල දෙවන ස්ථානයට පත් වීය.





